දර්ශන 180ක්, සිංදු: 26ක්, දර්ශන තළ 98ක්, රූ ගත කිරීම් දින 40ක්, ප්‍රධාන රංගන ශිල්පීන් 50ක්, අතිරේක රංගන ශිල්පීන් 1150ක්. අධ්‍යක්ෂණය: අරුණ ජයවර්ධණ කැමරා අධ්‍යක්ෂණය: චන්න දේශප්‍රිය නිර්මාණ සැලසුම්කරණය: සුනෙත් මාලිංග ලොකුහේවා තිර රචනය: සුනෙත් මාලිංග ලොකුහේවා සහ ප්‍රියනාත් විදානපතිරණ
Experiences shared by event lovers across Sri Lanka.