සිහින නගරය

ලංකාවේ පළවෙනි වතාවට… fantasy ලෝකයක් ඇතුළේ concert experience එකක් ✨“සිහින නගරය” Phase 01 Access Keys Out Now 🔥 හිතන්න… තල්මස්සු 🐋, jellyfish 🌌, සමනලු 🦋 ආලෝකය අතර පාවෙන, හිතාගන්නවත් බැරි fantasy world එකක් මැද්දේ music එක්ක ජීවත් වෙන රැයක්💫 මේක තවත් එක Concert එකක් නෙවෙයි… ඔයා ඇතුළට යන වෙනම ලෝකයක් 🌃🔥 🎟️ Limited Access Keys only ආයෙත් Access Keys repress වෙන්න කලින්, 💥 Rs.2500 Phase 01 Access Key එක secure කරගන්න

  • Date: 2026-07-03
  • Venue: Lotus Tower
Ticket Details
Access Keys

https://www.ticketsministry.com/.../sihina.../69eb5915372bf

More Information

More details - Ayodhya: 0702 399 555

What People Are Saying

Experiences shared by event lovers across Sri Lanka.