ප්‍රේම සජ්ඣායනය

“ ප්‍රියම තැනකට දිවයමි එහි නිදන මල් ඇහැරමි මල් සුවද චුට්ටක් යැයි නො අසමි එමල් මා ගැන දනිති දැන් ඈ එමල් සුවදින් සිඹිමි “ එ දවස් ආවර්ජනයට ප්‍රේම සජ්ඣායනයට ආදරය අරන් එන්න. උස් අහස මත වන සීමිත අසුන් පෙළෙහි ඈදිගන්න #October

  • Date: 2026-10-02
  • Time: 15:00
  • Venue: Nelum Pokuna Theatre
Ticket Details
Click Here - Tickets

https://ticketsministry.com/.../prema.../6a85be7c24832

What People Are Saying

Experiences shared by event lovers across Sri Lanka.