CINEMA LIVE IN CONCERT

සෑම ගීයකම කතාවක් ඇත… ❤️ සංගීතය, මතකයන් සහ සිනමා මායාව එකට එක්වන Cinema Live in Concert සමඟින් unforgettable musical experience එකකට සූදානම් වෙන්න! 🎶✨ 🎤 Hector Dias 🎤 Nuwandhika 🎼 D MAJOR මෙම nostalgic musical journey එක ඔබ වෙත ගෙන එන්නේ ජනප්‍රිය ගීත රචක හා නිර්මාණකරුවෙකු වන Dilshan Pathiratne විසිනි. එක් එක් ගීතයක් මතකයක් නැවත අවදි කරමින්, සෑම තනුවක්ම කතාවක් කියමින්, cinema magic එක live music තුළින් නැවත අත්විඳින්න! #October

  • Date: 2026-10-03
  • Venue: Musaeus College Auditorium, Colombo
Ticket Details
Click Here - Tickets

Organized by: Merchant Bank of Sri Lanka & Finance PLC (MBSL)

What People Are Saying

Experiences shared by event lovers across Sri Lanka.