දකුණු කොරියානු ප්‍රාසාංගික ඉතිහාසය අලුතින්ම ලියවෙන අභිමානවත් සංගීත චාරිකාව....ශ්‍රී ලාංකීය සුවහසක් සංගීත ප්‍රේමීන්ගේ හදවත් වසඟ කල දැවැන්තම තරු පොකුරක් එකම වේදිකාවක. ආයුබෝවන් කොරියා Live in Concert 🎤 රොශාන් ප්‍රනාන්දු ප්‍රමුඛ Flashback සංගීතයට සජීවීව රසවිඳීමට ඔබත් සූදානම් වන්න! ✨ සංගීතය • නර්තනය • විනෝදාස්වාදය කොරියාවම එක මිටට යා කරන අමතක නොවන රාත්‍රියක්..
❇️සැප්තැම්බර් 24 පාරාන්.. ❇️සැප්තැම්බර් 25 ක්වන්ජු ❇️සැප්තැම්බර් 26 කිමේ නගරයේදී
Experiences shared by event lovers across Sri Lanka.