හැන්දෑවක – Italy- POSTPONED

තුරුණු හදවත් සංගීත රසයෙන් වසඟයට පත්කල යුගයේ සොඳුරුතම ප්‍රාසාංගික අත්දැකීම යුරෝපයට "හැන්දෑවක" ඉතාලියානු දිගහැරුම ඔබේ ප්‍රියතම කලාකරුවන් සමඟ අමතක නොවන සංගීත හැන්දෑවකට සූදානම් වෙන්න. • රවින් තරුක • යසස් මැදගෙදර • මලිත් පෙරෙරා • යුකි & රවි J • Supun Perera • Yasoda Madagedara • Piyath Rajapaksha සමඟ WePlus Band සංගීතය, උද්යෝගය සහ මිත්‍රත්වය එකට එකතු වන මේ රැය ඔබට අත්විඳීමට මගහැර නොයන්න. ඔබේ යාලුවන් සමඟ පැමිණ, හැන්දෑවක සුන්දර මතකයක් නිර්මාණය කරගන්න!

  • Date: 2026-05-30
  • Time: 18:00
  • Venue: Parco della Provianda Verona
Ticket Details
Book your tickets Online

https://eventspick.com/event/303

More Information

Book your tickets now: +39 351 8791559 Arosha +39 327 5980136 Mesiyas +39 333 1641224 Maidy +39 342 9514045 Thilinda

What People Are Saying

Experiences shared by event lovers across Sri Lanka.