මතක පිටු..- Brisbane

Hello 👋 Brisbane 🇦🇺🇦🇺 මතක පිටු..📖 හැමෝම හැමදාම ඇහුවේ ඔයාලා දෙන්නාගෙ concert එකක් කවද්ද කරන්නේ කියලා. ඔන්න ඉතින් ඒ දවස අද අවිල්ලා අපේ 1st concert එක Brisbane city එකෙන් පටන් ගන්නවා. ඉතින් අපේ ආදරණිය රසිකයන්ට ආදරෙන් එන්න කියලා කියනවා July 11th අපිව රස විදින්න. මෙක වෙනස් වැඩක්..එදාට ලස්සන සැන්දෑවක් අපි ඔක්කොම එකම තැනක ගත කරමු.. cheers Brisbane guys..🇦🇺❤️ YES Entertainment Brisbane

  • Date: 2026-07-11
  • Venue: The Croatia Club
Ticket Details
Ticket

https://auslankatickets.com/.../mathaka-pitu-brisbane.../

What People Are Saying

Experiences shared by event lovers across Sri Lanka.